ජාවා ලෝකයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. මෙතැන් සිට ඇරඹෙන්නේ සිංහල භාෂාවෙන් ලියවෙන ජාවා ක්‍රම ලේඛ භාෂාව පිලිබඳ ලිපි පෙළකි. මේ ලිපි පෙළ ගෙන එන අපි Javainsinhala team.

මෙහිදී ලිපි වලට අමතරව ඔබේ පහසුව වෙනුවෙන් video tutorials මෙම ලිපිවල ඇතුලත් වනු ඇත. මෙම video tutorials අප විසින් ම නිපදවූ නව ලිපි පෙළක් බව කරුණාවෙන් සලකන්න.

0 comments:

Post a Comment